ජංගම දුරකථන අලුත්වැඩියා පුහුණු පාඨමාලාව

ශ්‍රී ලංකාවේ බොහෝ කලක සිට අඩු පාඩුවක්ව පැවති විධිමත් ජංගම දුරකථන අලුත්වැඩියා  පාඨමාලාවක්‌
මේ වන විට මා විසින් පවත්වමින් සිටිමි. ඔබ ලංකාවේ කුමන පාඨමාලාවක් කවර දේශකයකු යටතේ හැදරුවද ඉන් ලැබුණු දැනුම පිලිබදව මටත් වඩා ඔබ දන්නවා ඇති.


ජංගම දුරකථන පිලිබඳ ඔබේ දැනුම පහත ආකාර  විය යුතුය.


මෘදුකාංග පිළිඹඳ දැනුම(Software)
දෘඩාංග පිළිඹඳ දැනුම(Hardware)


මේ වනවිට ඉහත කරුණු පිළිබද ඔබේ දැනුම කෙසේද? 



ඔබට අඩුතරමේ සරලම චීන දුරකතනයක IC ටිකවත් හදුනාගන්න පුලුවන්ද?
ඔබට ඕනෑම  PDF Schematic එකක් කියවා තේරුම ගැනීමට හැකියාව තිබේද?
ඔබට ඕනෑම දුරකතනයක් අඩුතරමේ Unlock (අන්ලොක්) කල හැකිද?




ඉහත මා දක්වා ඇත්තේ මෙම සාගරයක් තරම් පුළුල් විෂයේ අංශු මාත්‍රයකි.
මේ ටිකවත් බැරිනම් ඔබ ඉගෙන ගත්තේ කුමක්ද?


එසේනම් තවත් ලංකාවේ සිසුන් මුලාකරන, මුදලට ආචාර්ය 
මහාචාර්ය පට්ටම් ගත්ත තක්කඩින්ට හසු නොවී හරි
 දේ හරියට ඉගෙනගන්න. එන්න අපේ පාරෙන්.


මීලග කණ්ඩායම බදවාගැනීම ළඟදීම සිදුකෙරේ විස්තර සඳහා
077 671 96 22 අංකයට කෙලින්ම මා අමතන්න.
මම ඔයාලගේම ආදරණිය,
ඇරැපොළ සර්.